ශ්‍රී ලාංකික තරුණයෙකු මැලේසියාවේදී  විදුලි සැර වැදී මිය යයි

0
10


මැලේසියාවේ ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලි සැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සහ බල්ලෙකු සොයා ගෙන තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මළ සිරුර වෙත ළඟාවීමට අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කරන ‍තෙක් බලා සිටීමට සිදුවූ බවයි එරට පොලීසිය සඳහන් කර ඇත්තේ

මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිසිවක් නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රෝහලක් වෙත යොමු කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here