ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණය සාර්ථකව අවසන් කරයි – Saru News | සිංහල

0
2

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය, එම සමාගමේ අමෙරිකානු ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබේ.

අදාළ ගිවිසුම යටතේ 16%ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.

මෙමඟින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මූල්‍ය ස්ථායීත්වය ශක්තිමත් කිරීමට මෙන්ම, රටේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය වීමටද හැකිවන බව වැඩිදුරටත් සඳහන් වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here