ශ්‍රී ලංකා රජයෙන් මෝදිට ඉහළම සම්මානයක්

0
10


ශ්‍රී ලංකා රජයෙන් විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට (05) පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවේදියි ඒ බව සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය අද දිනයේ දී නරේන්ද්‍ර මෝදි හට හිමිවනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here