ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි

0
7

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 59ක ඉලක්කයක් හිමිව තිබේ. 

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 58කි. 

එහිදී චාමික හීනටිගල ලකුණු 14ක් සහ කවිජ ගමගේ ලකුණු 10ක් ලබා ගත්තහ. 

වෙනත් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු සීමාව ඉක්මවා යාමට නොහැකි විය. 

පන්දුයැවීමේදී විල් බයිරුම් කඩුලු 05ක් බිඳහෙළුවේය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here