ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්කෙරේ

0
2

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා පත්කර ඇත.

ඒ මහතා මෙරට 68වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන අතර, ඔහුගේ ධුර කාලය අද (2) බලපැවැත්වේ.

මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා යුද හමුදා පාබල හමුදාව නියෝජනය කරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here