දේශීය පුවත් ශ්‍රී ලංකා පොලීසිය පොදු කටයුතු සඳහා පොලිස් වාහන මුදලට ලබා දෙනවා By Saru FM Media - April 19, 2025 12:12 PM 0 10 FacebookTwitterPinterestWhatsApp පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්ති පවත්වන ගුරුවරියකගේ උත්සවයකට නීත්‍යානුකූලව ලබා දුන් පොලිස් ආරක්ෂාව අව භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. Saru FM Media