ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 3කට වසා තැබේ

0
13


ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය වසා දින 3ක් වසා තැබෙන බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

ඒ අනුව රත්මලාන මූලික කඳවුරේ පිහිටා ඇති මෙම කෞතුකාගාරය අප්‍රේල් මස 15, 16 සහ 17 යන දිනයන්හි වසා තැබෙන බවයි ගුවන් හමුදාව දැනුම් දෙන්නේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here