ශ්‍රී ලංකා ක්‍රිකට් යළි උපදින්න අමීර් ඛාන් ගෙනෙයි – Saru News | සිංහල

0
2

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නගා සිටුවීම සඳහා ඉන්දීය සිනමාකරු අමීර් ඛාන්ට බාර දිය යුතු බවට ක්‍රීඩා ලෝලීන් මත දක්වමින් සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට ක්‍රිකට් බලධාරීන් අමීර් ඛාන් අධ්‍යක්ෂණය කළ ලගාන් (Lagaan) චිත්‍රපටයෙන් පාඩම් ඉගෙන යුතු බවයි. එංගලන්තය පරාජයට පත් කිරීම දක්වා ඉන්දීය සාමාන්‍ය ජනතාවගේ ක්‍රිකට් පිල ගොඩ නැගීම පිළිබඳව කතා පුවතක් එම චිත්‍රපටයෙන් දැක්වේ.

මේ අතර, ක්‍රිකට් පාලක මණ්ඩලය ද රාජපක්ෂ පවුල සහ රනිල් වික්‍රමසිංහ දේශපාලනය කරන ආකාරයට බල සූදුවක යෙදුණු පිළිකුල් සහගත තත්වය සිරස ප්‍රවෘත්ති තුළින් හෙළි කර තිබේ.

Lagaan චිත්‍රපටයේ කොටසක් සහ සිරස ප්‍රවෘත්ති තුළින් හෙළි කළ කරුණු ඇතුලත් වීඩියෝ දෙක පහත දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here