ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සජිත් හමුවෙයි! ට්‍රම්ප්ගේ බද්ද හමුවේ ලක්ෂ තුනහමාරකගේ රස්සා ඇතුළු ඇඟළුම් කම්හල් ආරක්ෂා කරගන්න හැටි කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
16


ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදෙය් නියෝජිතයන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ. Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා තබා තිබූ සටහන මෙසේය.

ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) හමු වී එක්ව ඉදිරියට ගමන් කිරීමේ මාර්ගයක් පිළිබඳ සාකච්ඡා කළෙමි.

අදේශපාලනික රැස්වීමක් වූ මෙය ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ 350,000කට අධික සෘජු රැකියා සහ මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමෙහිලා අප සතු හදිසි ඉලක්කය සාක්ෂාත් කර ගැනීම මත පදනම් වූවක් විය. අප විසින් නව දොරටු විවෘත කරමින්ද, අපගේ අපනයන ආරක්ෂා කරමින්ද අපගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය දෑ ඉටුකළ යුතුය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here