සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තුන් වැනි තරගය අද (27) පැවැත්වේ.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
සවස 2.30ට තරගය ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය එංගලන්තය ජයගත්තේය.
Saru News










