නිශ්මං රණසිංහ ,අප්‍රේල් 08, කොළඹ LNW:
ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ඉයන් හීලි ඕවල් කීඩාංගණයේදී මීට සූළු මොහොතකට පෙර ඇරඹුණා.එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමෝදි ප්‍රබෝධා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
කණ්ඩායම් දෙකම මේ වන විට එංගලන්තයට එරෙහිව ජයග්‍රහණ ලබා ඇති නිසා මේ තරගය අපරාජිතයන් අතර තරගයක් ලෙස හැඳින්විය හැකියි.


The post ශ්‍රී ලංකාව පැත්තට කාසිය appeared first on LNW Sinhala.
Saru News
















