එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.
ඒ අනුව ඇය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගාවලියේ 18වන තරගය ලෙසින් මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
Saru FM Media









