ශ්‍රී ලංකාව අපේ නැවියන් බේරාගත්තේ අපි ඉල්ලන්නටත් පෙරයි – ඉරාන තානාපති සියල්ල හෙළිකරයි – Saru News | සිංහල

0
3

ඉරානයේ `IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරානය ඉල්ලීමක් කිරීමටත් පෙර බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.

තානාපත් මේ බව සඳහන් කළේ මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) එහිදි වැඩිදුරටත් කියා සිටියේය.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here