ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්

0
2


ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමා සහ අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයේ දී හමු වී තිබෙනවා. 

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා. 

අමාත්‍යතුමා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ  එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණ ඇති කරන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here