ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අනුමාන කර තිබූ ඉලක්කය අබිබවා ගොස් ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කියයි

0
3


ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අනුමාන කර තිබූ ඉලක්ක පවා අබිබවා ගොස් ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ සියයට තුනක ආර්ථික වර්ධනයක් අපේක්‍ෂා කළද දැන් එය සියයට පහේ සීමාව ඉක්මවා යමින් ඇති බවයි. 

Neth Sound · ANIL JAYANTHA 03

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් වේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව දන්වා ඇතැයි ඔහු කියා සිටියා.

Neth Sound · ANUL JAYANTH 02

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ බදු සම්බන්ධයෙන් එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාල සීමාව තුළ අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ආණ්ඩුව ඊයේ ප්‍රකාශ කළේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here