ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ හමුවේ නින්දාසහගත පරාජයක්

0
3

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20දා) පැවති සිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිණ.

රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 163ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here