ශ්‍රී ලංකාවට පස්වන තැන – තරගයක ලැබූ වැඩිම ලකුණු වාර්තාවත් ශ්‍රී ලංකාවට

0
5


නිශ්මං රණසිංහ අප්‍රේල් 29, කොළඹ LNW

තායිලන්තයේ පැවති ආසියානු කාන්තා බේස්බෝල් සූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන තැනට පත් වන්නට සමත් වුණා.සුපිරි වටය නියෝජනය කළ කණ්ඩායම් හතරෙන් පසුව ඒම කණ්ඩායම් අතරේ ඉදිරියෙන්ම සිටිමින් පළමු වටයේදී පරාජය කළ ඉරානයට අමතරව,ශ්‍රී ලංකාව විසින් මැලේසියාව සහ කාම්බෝජයද පරාජය කරන්නට සමත් වුණා.එහිදී ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සහභාගි වූ අවසාන තරගය වූ කාම්බෝජියට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 28 – 8 ක් ලබා ජය ගන්නට සමත් වුණා.මේ තරගාවලියේදී කණ්ඩායමක් ප්‍රතිවාදි කණ්ඩායමකට එරෙහිව ලැබූ ඉහළම ලකණු ප්‍රමාණය ද වුණා.
මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි වූයේ ඉන්දුනීසියාවට හිමි වූ අතර අනු සූරතාවය දිනා ගන්නට ඉන්දියාවට හැකි වුණා.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here