දේශීය පුවත් ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් By Saru FM Media - May 12, 2025 11:40 AM 0 7 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වනවා ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමගින් ඒ අනුව ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර හෙට පෙරවරුවේදී ගමන් ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා. Saru FM Media