ශ්‍රී දළදා වන්දනාවේ 08 වන දිනය සාර්ථකව අවසන් – පෝළම්වල සිටි සැදැහවතුන්ගේ අඩුවීමක්

0
5


දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සෙංකඩගලපුර සිරි දළදා වන්දනාව අද 08 වන දිනටත් පැවැත්වුණා. 

දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට අද දිනයේත් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් පෝළිම්වල රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

සිරි දළදා වන්දනාවේ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු විරාජ් ලන්සකාර.

Neth Sound · REP VIRAJ 01

මේ, මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර ගෙන එන වාර්තාව.

Neth Sound · COR KAMAL 01

සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහැවතුන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවේ මෙලෙසින්. 

Neth Sound · PEOPLE CUT 01

මේ අතර මහනුවර නගරයේ අපවිත්‍ර වී ඇති ස්ථාන මහනුවර මහනගර සභාව සහ ස්වේච්ඡා සංවිධානවල මැදිහත්වීමෙන් පවිත්‍ර කිරීමටද පියවර ගෙන තිබෙනවා. 

ඒ සඳහා පොලිස් නිලධාරීන්ගේ සහයද ලබා දෙමින් සිටින බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ. 
 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here