ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරඟාවලියට මෙවරත් රිට්ස්බරි අනුග්‍රහය

0
14


මෙරට පැරණිතම පාසල් මළල ක්‍රීඩා තරඟාවලිය ලෙස සැලකෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරඟාවලියට මෙම වසරේදීත් අනුග්‍රහය දැක්වීමට රිට්ස්බරි ඉදිරිපත්ව තිබෙනවා.

ඒ, අඛණ්ඩව 14වන වරටයි. මෙවර තරඟාවලිය ආරම්භ වන්නේ අප්‍රේල් 09, 10 සහ 11 යන දිනවල දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සහය දිවීමේ සැණකෙළියෙන්.

ඒ සඳහා අනුග්‍රාහකත්වය පිරිනැමීමේ උත්සවයක් ඊයේ කොළඹදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ සී බී එල් ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවි නිලුපුල් ද සිල්වා මහතා. 

Neth Sound · BIZ RITSBURY 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here