දේශීය පුවත් ශෂීන්ද්‍රට ඇප By dilshan - October 14, 2025 0 1 FacebookTwitterPinterestWhatsApp අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14දා) නියම කළේය. Saru FM Media