ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්

0
5

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ  මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ, එ‍යාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here