වොලිබෝල් තේරීම් කමිටුව පත්කෙරේ

0
9

වොලිබෝල් තේරීම් කමිටුව ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කර ඇති අතර එහි සභාපති ලෙස උදේනි ප්‍රියදර්ශනී පත් කර තිබේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධානත්වයෙන් ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී සිදු කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් අකිල ද අල්විස් යන මහත්වරුන් සහභාගී වි ඇති බව සඳහන් වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here