වෛරය අමතක කර මිතුදම් ඇතිකර ගන්නැයි මහ නාහිමිවරුන් කියයි

0
18


තම පවුල සමඟ ලැබු වා වූ අලුත් අවුරුද්ද සාමකාමීව, සතුටින් සමරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පවසනවා. 

උන්වහන්සේ පෙන්වා දෙන්නේ සියලු පුද්ගලයන් සතුටින් සාමකාමීව නව වසරේ වැඩ ආරම්භ කළ යුතු බවයි. 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

Neth Sound · ASGIRI WARAKAGODA HIMI 01

අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කළේ වෛරය අමතක කරමින් මිතුරුදම් ඇතිකර ගනිමින් උදා වූ නව වසර සියලු රට වැසියා සැමරිය යුතු බවයි.

Neth Sound · DIBULKUBURE HIMI 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here