වෛද්‍ය වැඩ වර්ජනය කල්යයි

0
12

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (31දා) උදෑසන 08ට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය දහවල් 12 දක්වා කල් දමා තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ සිදුකළ දුරකථන සාකච්ඡාවකින් අනතුරුවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here