සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක්වූ රනිල් වික්‍රමසිංහ මහතා අද (06) දිනයේදී මෙරටට යළි පැමිණීමට නියමිතව තිබුණ ද වෛද්‍ය උපදෙස් මත එය කල්ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ඒ මහතා බ්‍රහස්පතින්දා (09) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

The post වෛද්‍ය උපදෙස් මත රනිල්ගේ පැමිණීම කල් යයි appeared first on LNW Sinhala.
Saru News













