අද (17දා) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලතල දරන වෛද්‍යවරු රැසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටින බව යුවාර්තා වේ.
Saru FM Media









