වෙළඳ කටයුතු පුළුල් කිරීමට රුසියාවත් ශ්‍රී ලංකාවත් අතර සාකච්ඡා (VIDEO)

0
9


ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වෙළඳ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව මෙරට රුසියානු තානාපතිවරයා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ සාකච්ඡාවට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here