වෙසක් හින්දද කොහෙද නැවතිලා තිබ්බා! ඔන්න ආයෙමත් වෙඩි තියාගෙන පාතාලේ මරාගැනිල්ල පටන් අරන්! Sri Lanka Latest News

0
2


කොටහේන ප්‍රදේශයේ දී සිදු කර වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇත.Sri Lanka Latest News

ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

මෙම වෙඩි තැබීම කර ඇත්තේ කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසකට පැමිණි පුද්ගලයෙකු විසිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here