තමාට මරණ තර්ජන එල්ල වු බවට ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ විසින් කන්තලේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.Sri Lanka Latest News
දින දෙකකදී අවස්ථා කිහිපයකදී විවිධ දුරකථන අංක වලින් ඇමතුම් ලබාදෙමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවට උන්වහන්සේ පැමිණිලි කර ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.
Saru FM Media