දේශීය පුවත් වෙරළ තීරයක මළසිරුරක් By Saru FM Media - April 4, 2025 1:09 PM 0 11 FacebookTwitterPinterestWhatsApp මොරටුව, උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරළ තීරයේ ඊයේ (03) කාන්තා මෘත ශරීරයක් හමුවී තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 58ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. Saru FM Media