වෙඩි ප්‍රහාරයෙන් වැලිගම සභාපති මරුට

0
1

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා. ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු අද (22) සිය මහජන දිනය සඳහා වෙන් කර තිබූ අතර ඔහු සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here