දේශීය පුවත් වෙඩි නොවදින ප්‍රභූ රථයක් නුගේගොඩ ගරාජයකින් By dilshan - October 23, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp වෙඩි නොවදින මෝටර් රථයක් නුගේගොඩ ගරාජයක තිබී හමුවී තිබේ. 2008 වසරේදී එය මෙරටට ගෙන්වා ඇති අතර 2017 න් පසු කිසිම සේවා කටයුත්තකට එය යොදාගෙන නැති අතර කිසියම් අපරාධයකට එය යොදා ගත්තේ ද ගෙනාවේ කවුදැයි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. Saru FM Media