දේශීය පුවත් වෙඩි තැබීමක්! By Saru FM Media - May 6, 2025 10:34 PM 0 3 FacebookTwitterPinterestWhatsApp මතුගම, ඇතුළත් මුදලි මහා විද්‍යාලය පිටුපස මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. නමුත් මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ. Saru FM Media