වෙඩි තැබීමක් : අයෙක් මරුට!

0
11


රෂිකා හෙන්නායක

අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් ඇනීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ බලපත්‍ර සහිත ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා තිබේ.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වන අතර , වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here