විශේෂ වැටලීමකින් 34ක් අල්ලයි

0
3


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය බුද්ධි තොරතුරු මත සිදු කළ වැටලීමකින් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි බංගලිදේශ ජාතිකයන් 34 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

පසුගිය 08 වෙනි දින සීදුව ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි මොවුන් අත්තඩංගුවට ගෙන ඇත. වීසා නිකුත් කර තිබූ කාලය ඉක්මවා මෙරට රැඳී සිටි ඔවුන් වයස අවුරුදු 19ත් 54ත් අතර වියේ පසුවන පිරිමි පුද්ගලයින් පිරිසකි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිකඩ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන සිටින අතර හැකි ඉක්මනින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව නිවේදනය කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here