විශ්ව විද්‍යාල නවකවදයට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

0
3


කොළඹ LNW:රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ පවතින නවකවදය වහාම නතර කරන ලෙස බල කරමින් අද (09) පස්වරුවේ ජනධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ඒ,ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින්ගේ සහභාගීත්වයෙනි.
සිය ඉල්ලීම රැගත් සංදේශයක් භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට විරෝධතාකරුවන් උත්සහ කළද පොලීසිය විසින් එය වළක්වන ලදී.
අනතුරුව යළි ඔවුන් උද්ඝෝෂණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here