බලන්ගොඩ පින්නවල පොලිස් වසමේ වලවේ අද්දර ප්‍රදේශයේ පතලක සිරවීමෙන් තරුණයකු මරණයට පත් වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව නිවසේ සිටි කේ. ජී. නදීක සාරද ගුණතිලක (26) නැමති තරුණයෙකි. මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ බව බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂණ පත්මේන්ද්‍ර විජයතිලක මහතා සඳහන් කළේය.
බලන්ගොඩ – එන්.එච්. පියසේන
Saru FM Media
 
            
