පෝෂණයෙන් පිරිපුන් ආහාර පිළිබඳව කතා කිරීමේදී අපගේ සිහියට නිතැතින්ම එන්නේ මස් මාළු කිරි බිත්තර වැනි දේවල් පිළිබඳවයි. නමුත් මේ සියල්ල සමඟ පළතුරු ද කරට කර තරඟ කරන බව අපට අමතක වනවා.
පළතුරු අතරින් ඉතාමත්ම පෝෂ්‍ය දායක පළතුරු වර්ගයක්. ඕනෑම වයසක අයෙකුට සුදුසුයි. දිරවීම පහසුයි. සිරුර මහත් කරයි. දරුවන් නැති අයට ඉතාමත්ම සුදුසු පළතුරක්.
ග්‍රෑම් 100 ක පෝෂණය
ඉරේෂා
Saru FM Media