විරෝධයක් නිසා ලෝටස් පාර වැසේ

0
6

බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසීය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here