දේශීය පුවත් විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි By dilshan - September 9, 2025 0 5 FacebookTwitterPinterestWhatsApp රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව සඳහන් වේ. Saru FM Media