වනිඳුගේ ආබාධය තවමත් සුවයක් නෑ
ආසියානු කුසලාන නැඟී එන තරු තරගාවලියට සහභාගි වී සිටින ශ්රී ලංකා ඒ කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්රීඩක විජයකාන්ත් වියස්කාන්ත් පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි – 20 තුන්කොන් තරගාවලිය සඳහා සංචිතයට ඇතුළත් කර තිබේ.
වනිඳු හසරංගට මාංස පේශි ආශ්රිතව ඇති වී තිබෙන ආබාධ තත්ත්වය තවමත් සුවවී නොමැති වීමත් මෙලෙස සංචිතයට විජයකාන්ත් කැඳවා තිබේ.
Saru FM Media









