වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනයේ සමාරම්භක උළෙල අදයි – Saru News | සිංහල

0
6

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය (CPV) සිය 14 වන ජාතික සම්මේලනය අද ()20 හැනෝයි (Hanoi) ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී (NCC) ආරම්භ කර තිබේ.

මෙම සම්මේලනයට රට පුරා පක්ෂ සාමාජිකයින් මිලියන 5.6කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් 1,586ක් එක්ව සිට ඇත.

විදෙස් රටවල් නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින්, මාධ්‍යවේදින්ද රැසක් මේ අවස්ථාවට සහභාගී විය.

මෙහි අවසන් සැසිය ජනවාරි 25 දින පැවැත්වීමට නියමිතය.