විපතට පත් මියන්මාර සහ තායිලන්ත ජනතාවට ආධාර ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් 

0
14


විපතට පත් මියන්මාර සහ තායිලන්ත ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ආධාර ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ නිකාය එක්ව බෞද්ධ සංවිධානවල සහාය ඇතිව මෙය සංවිධාන කෙරෙනවා.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here