දේශීය පුවත් විපක්ෂ නායක ආණ්ඩුවේ පොරොන්දු මතක් කරයි By Saru FM Media - May 3, 2025 2:06 PM 0 3 FacebookTwitterPinterestWhatsApp වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ලබා දුන් පොරොන්දු රැසක් ඉටු කර නොමැති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. Neth Sound · SAJITH 01 Saru FM Media