විපක්ෂ නායකවරයාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩය

0
16


දුක කඳුල වෙනුවට සතුට සම්පත රජකරවන සුබ අලුත් අවුරුද්දක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here