විපක්ෂය කිව්ව අර ඉරාන නැවේ හිටපු ළමයි 300 දෙනා දැන් ලොකු වෙලා ද දන්නෑ – හර්ෂණ නානායක්කාර – Saru News | සිංහල

0
4

රජය සෑම විටම අන්තර්ජාතික නීතීන් අනුව මධ්‍යස්ථව කටයුතු කරමින් සිටින බව අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ආණ්ඩුව එලෙස කටයුතු කරන විට, විපක්ෂයේ ඇතැම් පිරිස් ‘ඉරාන නෞකාවේ ළමුන් 300ක් සිටි බවට’ අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බවධ ඔහු සඳහන් කරයි.

විපක්ෂය බලාපොරොත්තු වන්නේ රට ගිනිගෙන හෝ තමන්ට බලය ලබාගත හැකිදැයි යන්න බව අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here