විපක්ෂය එකතු කරනවා වෙනුවට සජිත්ට ගහන්න ගිය රනිල් පච වෙයි! ඊයේ දාපු නිවේදනයට හතර වටෙන්ම ගුටි! UNP නිවේදනය බොරුවක් බව දිලිත් කියයි! රනිල්ගේ නායකත්වය යටතේ එකතු වෙන්න කිසිම සාකච්ඡාවක් කළේ නෑ! සජබයෙන් සාකච්ඡාවට ගිය නලිනුත් කියයි! VIDEO I Sri Lanka Latest News

0
3


හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මල් පාරේ පැවැති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එකතුවීමට කිසිදු සාකච්ඡාවක් නොවුණු බව සජබ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ සියලු විපක්ෂ නියෝජිතයන් ඊට සහභාගී වි සිටි බවත්, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට එකග වූ බවත්ය.

කෙසේවෙතත් එජාපය මෙම සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ විපක්ෂය එක්ව කටයූතු කිරීමට තීරණය කළ බවකි.

නමුත් මෙම නිවේදනය අසත්‍යයක් බව ඊයේ රාත්‍රියේම දිලිත් ජයවීර මහතා සිය ෆේස්බුක් පිටුවේ සදහන් කොට තිබිණ.

රනිල්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය එකතුවුණා කියලා UNP එකෙන් දාපු නිවේදනයේ බොරු දාලා! දිලිත්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

විපක්ෂය එකතු වෙලා බලය අල්ලන්න තිබ්බ සාකච්ඡාවක් ගැන හිරු-සිරස-දෙරණ අද වාර්තා කරපු හැටි මෙන්න! විපක්ෂය කඩන්න කාගෙ වුවමනාවට කව්ද ගේම් ගහන්නේ කියලා ඉදිරියේදී හෙළිවෙන්න නියමිතයි! VIDEO I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here