විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින් දැඩි තීරණයක

0
13


දඹදිව වන්දනා සංචාර සංවිධාන කිරීමේදී මතුව ඇති ගැටලු සඳහා රජයේ පාර්ශවයෙන් මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ඔළුව මහතා පැවසුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබූ යම් යම් තීරණ හේතුවෙන් එම ගැටලු හටගෙන ඇති බවයි.

Neth Sound · MAHENDRA 01

සිය ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් සිය සාමාජිකයින් ජනාධිපති මන්දිරය ඉදිරිපිට සාමකාමී සත්‍යග්‍රහයක නිරත වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. 

Neth Sound · MAHENDRA 02
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here