විදේශ ඇමති ආණ්ඩුකාරවරු හමුවෙයි

0
20


විදේශ කටයුතු ,විදේශ රැකියා ,සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (10) දිබ සියලු ආණ්ඩුකාරවරුන් හමුවී තිබෙනවා .

ඒ සංචාරක කටයුතු පිළිබඳව පළාත් සභා හා මධ්‍යම රජය අතර සම්බන්ධීකරණයක් ඇතිකරගැනීමේ අරමුණින් .

මෙම සාකච්ඡාවේදී සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලුද හඳුනාගෙන තිබෙනවා .

එහිදී එම ගැටළු කඩිනමින්ම විසඳීමට අදාළ සැලැස්මද ඉදිරිපත් කර තිබෙනවා .

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here